සේවකයින්ගේ බෝනස්, වැටුප් වර්ධක ගැන ලංවිම ඇමති ගත් විශේෂ තීරණය.

Government Of Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Wayomi Dec 20, 2023 09:20 AM GMT
Wayomi

Wayomi

Report

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා නොගෙවීමට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර උපෙදස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සේවකයින්ගේ බෝනස්, වැටුප් වර්ධක ගැන ලංවිම ඇමති ගත් විශේෂ තීරණය. | Cev Will Stop Giving Bonuses And Salary Increments

මේ අතර වසර තුනකට වරක් සිදුකරන 25%ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසට අමාතවරයා උපදෙස් දී ඇති බව සඳහන්.

එමෙන්ම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා ඇත. 


Gallery
ReeCha