මහ බැංකුවෙන් රටටම සුභ ආරංචියක් මෙන්න..

Central Bank of Sri Lanka
By Aruna May 07, 2024 05:47 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බවයි.