ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්.

By krishani Sep 16, 2023 06:55 AM GMT
Report

ලබන 20 වන දින භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.


අද (15) සිට සම්මත වූ මහ බැංකු පනත ක්‍රියාත්මක කෙරේ..!

අද (15) සිට සම්මත වූ මහ බැංකු පනත ක්‍රියාත්මක කෙරේ..!


මෙරට මින් ඉදිරියට සමාජ මාධ්‍යය තුළ නිරුවත් ඡායාරූප සහ වීඩියෝස් දැම්මොත් වෙන්නේ මේ දෙයයි..

මෙරට මින් ඉදිරියට සමාජ මාධ්‍යය තුළ නිරුවත් ඡායාරූප සහ වීඩියෝස් දැම්මොත් වෙන්නේ මේ දෙයයි..