විශේෂ විධි විධාන බැංකු පනත් කෙටුම්පත සම්මතයි - අරමුණ වැඩබලන මුදල් ඇමති කියයි.

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Parliament Shehan Semasinghe Sri Lanka
By krishani Jul 21, 2023 11:10 PM GMT
krishani

krishani

Report

ඊයේ (21) බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම බැංකු පද්ධතිය නියාමනය කිරීම සහ තැන්පත්කරුවන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වේ.

ඒ බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ය.

ReeCha