මහ බැංකුවෙන් නිවේදනයක්.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ලබන 31 වන දා රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළේ ය.
දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |