මෙරට ප්‍රධානතම බැංකු 03ට රතු එළියක්. ගණුදෙනු කරුවන් අර්බුධයක ද.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල නොවන ලෙස කටයුතු කළ මුල්‍ය ආයතන තුනකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් ලක්ෂ 140ක මුදලක් දඩ පනවා ඇති බව වාර්තා වනවා.
එසේ ලබා ගන්නා දඩ මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙන බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය පහති දැක්වේ.


