සිමෙන්ති මිල 1300 වෙයි?..පාරිබෝගිකයින්ට රතු එළියක්..

Sri Lanka Construction Cimenthi
By Aruna Oct 28, 2021 04:22 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවන් පවසනවා.

සිමෙන්ති ආනයනය කිරීමේදී සිමෙන්ති කොට්ටයක පිරිවැය රුපියල් 1,300 ක් පමණ වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සිමෙන්ති මිලේ පොඩි වැඩිවීමක් සිදුවිය හැකි බවයි සිමෙන්ති ආනයනකරුවන් පවසන්නේ.

රජය විසින් පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති සමාගම් කිලෝ 50 කොට්ටයක් රුපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,098 ක් බවට පත්වුණා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.