නිවාස සිහිනය මල් පළ ගන්වමින් සිමෙන්ති මිළ පහළ බසි.. නව මිළ මෙන්න.
Government Of Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 150කින් අඩු කර තිබෙනවා
ඒ අනුව කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිළ දැක්වෙන්නේ රුපියල් 2600ක් ලෙසයි.
මේ බව සිමෙන්ති සමාගම් විසින් නිවේදනය කර තිබේ.
මීට පෙර සිමෙන්ති මිළ පැවති ආර්ථික අර්බුදකාරි තත්වය සමග දීර්ඝ ලෙස ඉහළ යෑමත් සමග බොහෝ දෙනාගේ නිවාස තැනීම් ආදිය නවතා දමා තිබුණා.