පොහොට්ටුව මැයි රැළිය සමරන විට තරුණයෙක් රැළිය මැදට පැමිණ යකා නටයි.. උණුසුම් තත්ත්වයක්.. (VIDEO)
By krishani
පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයි දින රැළිය ඊයේ(01) නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේ දී පැවැත්විණී.
එයට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද එක්ව සිටියහ.
කෙසේවෙතත් රැළිය තුළට පැමිණි තරුණයෙක් එම මොහොතේ හැසිරුණු ආකාරය සමාජ මාධ්‍ය උණුසුම් කළේ මෙහෙමයි.
පහතින් එම විඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |