ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනක 3ක නව වෙනසක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙනුවට පිහිටුවන ලද ආයතන 6 අතරින් 3ක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, Electricity Distribution Lanka Pvt Ltd සඳහා ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර පත්කර ඇත.

එමෙන්ම Electricity Generation Lanka Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න පත්කර ඇති අතර, National Transmission System Services Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ පත්කළ බවද සඳහන් වේ.

විදුලි මිල ඉහළට? අව්ව වැඩිකමට ජලාශ හිදෙයි - ජල විදුලි බලාගාර අනතුරේ

විදුලි මිල ඉහළට? අව්ව වැඩිකමට ජලාශ හිදෙයි - ජල විදුලි බලාගාර අනතුරේ

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි