සිංහල කලාව පෝශණය කළ තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

Report

අනූව දශකයේ රිදී තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ රාජිත රොද්‍රිගු ජීවන ගමනට සමුදී තිබේ.

ඔහුගේ මෙම අභාවය කලා ලෝකය තුළම දැඩි සංවේගයක් ඇති කළ අතර, ප්‍රවීණ කලාකරුවන් රැසක්ද මේ නික්මයාම හේතුවෙන් කම්පාවට පත්ව ඇත.

රංගනය හරහා රසික හදවත් දිනාගත් ඔහු, සිනමා ලෝකයට අමතක නොවන චරිත රැසක් එක් කළ ශිල්පියෙකි.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

විශේෂයෙන් “චණ්ඩි රාජා”, “වාසනා වේවා”, “සක්විති රජ”, “ලස්සනයි බලන්න”, “ලොකු දුව”, “අපට සැදුණු අපේ ලෝකය” වැනි සිනමා නිර්මාණ හරහා ඔහු රසිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.

මෑත කාලයේද ඔහුගේ රංගන දායකත්වය දිගටම පැවති අතර “ගිනි අවි සහ ගිනි කෙළි 2”, “මේක පුදුම කතාවක්”, “ශ්‍රී සිද්ධ”, “ලොක්ඩවුන්” වැනි නිර්මාණ හරහාත් ප්‍රේක්ෂකයන් වෙත සමීප විය. ඔහුගේ නික්මයාම ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට විශාල හිස්තැනක් තබා යන අතර, ඔහු රඟපෑ චරිත සහ කලාත්මක දායකත්වය රසික මතකයන් තුළ දිගු කාලයක් ජීවමාන වනු ඇත.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ඉරානයේ නව ශ්‍රේෂ්ඨ නායකයා පත්වේ

ඉරානයේ නව ශ්‍රේෂ්ඨ නායකයා පත්වේ