බිහිසුණු නායයෑමක CCTV දර්ශන. - පොලිසියෙන් දැනුම්දීමක්. (CCTV දර්ශන)

Sri Lanka Police Landslide In Sri Lanka
By Wayomi Nov 19, 2024 07:14 AM GMT
Wayomi

Wayomi

Report

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු නායයෑම හේතුවෙන් මාර්ගයට පතිත වූ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු දෙවන දිනටත් සිදුකරමින් පවතින බවත්,ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය දැනුම් දෙනවා.

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ඊයේ (18) අලුයම සිදු වූ මෙම නායයෑම සිදුවන ආකාරය එම ස්ථානයේ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබුනේ මෙලෙසින්.

නායයෑමෙන් මාර්ගය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථ තුනකටද හානි සිදුව ඇති අතර එම මාර්ගයේ ගමනා ගමනයත් බාධා එල්ලවිය. 

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.


ReeCha