රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

Report

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ලබන ජූලි 01 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඒ අද (27) දින සැකකරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව බව පවසයි.

කෙසේ වෙතත් නිශාන්ත වික්‍රමසිංහ යනු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙක් වන බැවින් ඔහුව උදෑසන අත් අඩංගුවට ගැනීමත් සමඟම මුළු රාජපක්ෂ පවුල කැළඹී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

මේ අතර තම සේවා කාලය තුළදී දූෂිත ගණුදෙනුවල නිරතවූවෙක් වශයෙන් ප්‍රකටව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගැනීමත් සමඟම රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් කිහිප දෙනෙක් ද හමුව මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට නියමිත බවත් සඳහන්.

කෙසේ වුවත් වන දේවල් දැක මීළඟ වාරය රාජපක්ෂ පවුලේ කාට අත්වෙයිද යනුවෙන් ඔවුන් සිතනවා විය හැක.

එසේම මීට පෙර ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම පිළිබඳව බොහෝ කරුණු අනාවරණය වුණා.   

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි