CCTV කැමරා...පොලිසියේ අලුත් කෙරුවාවක්...

Police spokesman Sri Lanka Police Ministry Of Public Security
By Akash Mar 10, 2025 08:57 PM GMT
Akash

Akash

Report

කොළඹ නගරයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය ඩීජිටල් කරමින් දිවයිනපුරා නගර ආශ්‍රීතව ඇති ආරක්ෂක කැමරා දර්ශනද මධ්‍යගත පොලිස් දත්ත පද්ධතියකට සම්බන්ධකිරීම සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇත.

පොලිසියේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක නිරතවීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා චීනයේ සංචාරයකද නිරතව තිබේ.

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!

එම අධ්‍යනයේදී පෙනී ගොස් ඇත්තේ පුද්ගලික නිවාස සහ ආයතනවල පිටත මාර්ග සහ ස්ථාන ආවරණය වන කැමරා දත්ත පවා එරට පොලිසියේ ආරක්ෂක කැමරා දත්ත පද්ධතිය හා සම්බන්ධව ඇති බවය.

ReeCha