මනමාලිය කියූ රැවුලේ කතාවෙන් මදුසමය දා මනමාලයා වික්ෂිප්ත වෙයි
Wedding
social media
gossip
kotte
By Sewvandhi
අගනුවර පරිපාලනයට සම්බන්ධ ආයතනයක නිලධාරිණියක වූ ඇය පසුගිය දා විවාහ ප්‍රාප්තවූයේ අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරියකු සමගයි.
මංගල උත්සවය ඉතා ඉහළින් පැවති අතර ඒ සඳහා ගිය වියදම ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා වැඩිය. මංගල උත්සවයට පසුදා උදෑසන ඇය ගණන් හිලව් පියවන ආකාරය පිළිබඳව සටහන් තබමින් සිටින අතර සමීපයට ආ මනාලයා ඉන් කඩදාසියක් ඇද්දේ විහිළුවටයි.
“පස්සේ අනේ... මම මේ රැවුල ගිනි අරගෙන. ඔයා එනව සුරුට්ටු පත්තු කරන්න” ඇය කීවෙන් ඔහු දුර්මුඛව පසෙකට ගියේ “රැවුල” කියමිනි.
තමාට වූ වැරදීම වහා තේරුම්ගත් ඇය ඔහු අසලට දිවවිත් “තරහවෙන්න එපා අනේ, අපේ තාත්ත ඔයවගේ වෙලාවට කියන වචන ටික මටත් කටපාඩම් වෙලා” කියමින් ඇය ඔහුගේ අත්දෙක අල්ලාගත්තේ බියපත් දෑසින්ලු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |