උමංදාවේ ආකෘතියට වහ වැටුණු කැනඩා මහකොමසාරිස්. (PHOTOS)

Canada Economy of Sri Lanka
By Wayomi Dec 20, 2023 08:40 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ඊයේ (19) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ, උමංදාව සහ එහි ස්වයංපෝෂිත ආර්ථික ආකෘතිය දැක බලා ගැනීම සඳහායි.

උමංදාවේ ආකෘතියට වහ වැටුණු කැනඩා මහකොමසාරිස්. (PHOTOS) | Canadian High Commissioner To Umanda

ඔහු උමංදාව ආකෘතිය අගය කළ අතර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙම මොඩලය හදුන්වා දිය හැකි ආකාරය පිළිබඳව ද උමංදාවේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.

උමංදාවේ ආකෘතියට වහ වැටුණු කැනඩා මහකොමසාරිස්. (PHOTOS) | Canadian High Commissioner To Umanda

මේ අතර උමංදාව හඳුන්වා දුන් බොහෝ නව්‍ය නිෂ්පාදන සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ආදේශක රාශියක් පිළිබඳවත් මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු කළ බව සඳහන්.    


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha