විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් දැනුම්දීමක්..
Sri Lanka
Education
By krishani
2022 - 2023 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අනිද්දා දිනයෙන් අවසන් වේ.
ඒ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ ය.
අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ අන්තර්ජාලයෙන් එම අයදුම්පත් තවදුරටත් යොමුකළ හැකි බවයි.
කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මතයි මෙම අයදුම්පත් භාරගනු ලබන්නේ.
