පවුල් 50000ක් සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න..

Bandula Gunawardane Sri Lanka Cabinet Government Of Sri Lanka
By Aruna Feb 06, 2024 08:14 AM GMT
Aruna

Aruna

Report

නාගරික උස් ගොඩනැගිලිවල අඩු ආදායම්ලාභී පවුල් 50,000කින් කුලී ගෙවීම නතර කර එම දේපළවල අයිතිය කුලී නිවැසියන්ට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවකදී මේබව දැනුම් දෙනු ලැබීය.

මීට අදාල වැඩි විස්තර පහතින්,

Gallery
ReeCha