පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Cabinet
By Hashini
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ, මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි.
දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨවල ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
එම විශ්වවිද්‍යාල 10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබාදීමට ද එකඟතාව පළ කර තිබෙනවා.
