රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ගත් ව්‍යාපාරිකයෙක් කොටු

Report

ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවෙකු වෙත ඇප ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් සැකකාර ව්‍යාපාරිකයා විසින් අදාළ අල්ලස් මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී

දරුණු ඉරාන යුද්ධයෙන් මියගිය පස්වන සහ හයවන අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනාත් හඳුනාගනී

 අල්ලස් කොමිසම නිවේදනය කරනු ලබන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි.

මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මැද­පෙ­ර­දිග පවතින දරුණු යුද­මය තත්ත්ව­යෙන් තේ කර්මා­න්ත­යට එල්ල විය හැකි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සුදා­නම් ඇමැති සමන්ත කිය‍යි

මැද­පෙ­ර­දිග පවතින දරුණු යුද­මය තත්ත්ව­යෙන් තේ කර්මා­න්ත­යට එල්ල විය හැකි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සුදා­නම් ඇමැති සමන්ත කිය‍යි