වැඩිපුර සල්ලි ගන්න බස්රථ වලට සිදු වන දේ මෙන්න. - නිතිය දැඩි වෙයි. - විශේෂ දුරකථන අංක 3කුත්.

Srilanka Bus
By Wayomi Oct 03, 2024 03:08 AM GMT
Wayomi

Wayomi

Report

බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසනවා.

ඒ, අනුව නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙස මගින්ගෙන් ඇය ඉල්ලා සිටිනවා.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)


එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කල හැකියි.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

01 මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 04.24% සංශෝධනය කළ අතර අවම බස්රථ ගාස්තුව රුපියලකින් අඩුවිය. ඒ අනුව අවම බස්රථ ගාස්තුව රුපියල් 27කි.  

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)


ReeCha