ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.
By Wayomi
මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.
‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යැයි මෙරට පුරවැසියන්ට අභිමානයෙන් කීමට හැකි රටක් නිර්මාණය කිරීම අවශ්‍ය වන බවද ඔහු සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.
