බස් ගාස්තු ඉහල යනවද ? අවසන් තීරණය මෙන්න

Report

ඉන්ධන මිලට අනුව බස් ගාස්තු තීරනය කරන බවට පෞද්ගලික බස් සංගමය නියෝජනය කරමි ගැමුණු මහතා ප්‍රකාශ කළා.

ඊට අනුව රජය විසින් ඉන්ධන මිල අඩු කිරීම ජූලි මස 1 වන දිනටත් නැවත ඉහල නොදැමීම නිසා බස් රථ වල මිල ගණන්ද ගැටලුවක් නොවූ බව ඔහු පවසයි.

අද සිට දුම්රිය ගාස්තු ඉහළට

අද සිට දුම්රිය ගාස්තු ඉහළට

ඩීසල් මිල ලීටරයකට රු.15ක් ඉහල යෑම 2% පමණ මිල ඉහල යෑමක් සිදුව ඇත.

එම නිසා බස් ගාස්තු මිල වැඩි හෝ අඩු නොකර පවතින මිලටම බස් ගාස්තු අය කරන බවත් ගැමුණු මහතා පවසයි.

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

ඔහු මේ බව කළ ප්‍රකාශයට අදාල සම්පූර්ණ වීඩියෝ පටය පහලින්..