ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)

Report

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)


"දැන් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදය දිගටම ආවා. ඒකෙන් අදහස් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ තිබෙන අසමත්භාවය. 2024.04.12 වනදා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු විභාග වංචා පිළිබඳ පුද්ගලයින්ගේ නාමලේඛනය තියෙනවා. 473 දෙනෙකේ ඉන්නවා විවිධාකාරව විභාග වංචාවලට සම්බන්ධ අය. මේ අයට විභාග තහනම් කරලා. එතනින් එහාට මොකද කරලා තියෙන්නේ. මේකේ ඉන්නවා.. සමහර කොට්ඨාස අධ්‍යක්ෂවරු. විවිධ නිලධාරීන්. විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම අත්‍යවශ්‍ය සාධකයක්."

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.


මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් පිටවූයේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවට දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

අනුරගේ ආණ්ඩුව යළිත් නව බදු පැනවීමක් .? - IMF මීලග වාරිකයත් අවදානමේ.

අනුරගේ ආණ්ඩුව යළිත් නව බදු පැනවීමක් .? - IMF මීලග වාරිකයත් අවදානමේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)