බස් ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් කියන දේ..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Oct 02, 2022 09:04 AM GMT
krishani

krishani

Report

පෙට්‍රල් මිල පහත දැමීමට කටයුතු කළ පරිදි ඩීසල් මිලත් අඩු කිරීමට කටයුතු කළේ නම් බස් ගාස්තු පහත දැමීමට හැකියාව පවතින බව බස් සංගම් පවසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ සහනය ඩීසල්වලට ලබා දෙන ලෙසත් එසේ මිල පහත දැමීමක් සිදුකළ හොත් බස් ගාස්තු පහත දැමීමේ හැකියාව පවතින බවත් බස් සංගම් ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha