නාවින්නේ බස් රථ අනතුරක්

By Hashini Jul 14, 2025 02:49 AM GMT
Report

අද (14) උදෑසන 6ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ නාවින්න පිහිටි බස්රථ නැවතුන් පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන්.

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

අද ලග්න පලාපල – 2025 ජූලි 14 | අද ලග්නයෙන් විවාහ අපේක්ෂකයින්ට අලුත් ආරම්භයක ඉඟියක්

මේ වන විට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

තුවාලකරුවන් මේ වනවිට කළුබෝවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

තවත් ගුවන් යානයක් අනතුරක

තවත් ගුවන් යානයක් අනතුරක