බස් රථයක් ප්‍රපාතයකට පෙරළි බිහිසුණු අනතුරක්..තිදෙනෙකුට දිවි අහිමි වෙයි..27ක් තුවාල ලබයි.(PHOTOS)

By Aruna Dec 21, 2024 06:44 AM GMT
Report

 හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජනපති හදිසියේම රෝහලට යයි..සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න.(PHOTO)

ජනපති හදිසියේම රෝහලට යයි..සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න.(PHOTO)


හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බස් රථය තුළ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි.

බිත්තර කන අයට සතුටුදායක ආරංචියක්..බිත්තර වලට එකවරම සිදුවු දේ..

බිත්තර කන අයට සතුටුදායක ආරංචියක්..බිත්තර වලට එකවරම සිදුවු දේ..


බස් රථයේ ගමන්ගත් සියලු දෙනා තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

You May Like This Video


GalleryGalleryGalleryGalleryGallery