තවත් බස් රථයක් පෙරළී මාරක අනතුරක්.. 13 ක් රෝහලට යවයි..(PHOTOS)

Police spokesman Sri Lanka Police Sri Lanka Accident
By Aruna Jul 30, 2023 02:52 AM GMT
Aruna

Aruna

Report

අද (30) උදෑසන කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී පෙරැළී අනතුරකට ලක්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ, එම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 13 දෙනකු කහවත්ත මූලික රෝහලට ඇතුළු කර ඇති බවයි.

රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රක්වාන පොලිසිය මෙම අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

GalleryGalleryGallery
ReeCha