පාසල් අධ්‍යාපනය විතරක් නෙමෙයි දහම් පාසල් අධ්‍යාපනයෙත් වෙනසක්

Report

දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාව සඳහාත් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙම ක්‍රියාවලිය, යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව ඉටු වන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

එමෙන්ම, දහම් පාසල් සම්බන්ධ ගැටලු වහාම හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ද දැනට ආරම්භ වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.