නවීන තාක්ෂණයත් සමඟ ඇති වන ගැටළු වලට බුදු දහම තුළින් විසඳුම් ඇතැයි ජනපති රනිල් පවසයි... (PHOTOS)

By Parami Dissanayake May 23, 2024 04:54 PM GMT
Report

අද (23) මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ථේරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ය.

අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට...

අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට...

එබැවින් ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මීට අදාල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery