ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Report

චීනයේ සාන්‍යා නුවරදී පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී (6th Asian Beach Games) ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් පිරිමි මීටර් 4x60 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

එහිදී මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ, මලිත් තරුෂාන්, සඳුන් දියලවත්ත, මනූජ ප්‍රභාෂ් සහ මලිත් තමෙල් සමත් වුණා. මෙහිදී ඔවුන් වාර්තාකළ කාලය තත්පර 27.57ක්.

ව්‍යාජ ලේඛනෙන් මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

ව්‍යාජ ලේඛනෙන් මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරලා - සංවිධානාත්මක අපරාධ කල්ලිය පොලිස් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරලා - සංවිධානාත්මක අපරාධ කල්ලිය පොලිස් දැලේ