බ්‍රිතාන්‍ය රජ පවුල ශ්‍රී ලංකාවේ තේ රස බලයි.
By Wayomi
බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයන් පිරිසක් මේ දිනවල දිවයින පැමිණ තිබෙනවා.
එසේ පැමිණි රාජකිය පවුලේ සමාජිකයන් නොර්වුඩ් ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද සංචාරක හෝටලයක් විවෘත කිරිමේ අවස්තාවට සහභාගි වී ඇති අතර එහිදී ඔවුන් දින දෙකක් එම හෝටලයේ රැදි සිට බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන නොර්වුඩ් තේ කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.
අනතුරුව එම වතුයායේ නිෂ්පාදනය කරනු ලබන තේ වල රසය බැලිමට එක්වු බව එම වතුයායේ පාලන අධිකාරිය සඳහන් කළා.

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.
You May Like This Video