වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

Report

ශ්‍රී ලංකා රේගුව විසින් ණයවර ලිපි හරහා ආනයනය කළ නමුත් අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කළ වාහන සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත.

රේගු මාධ්‍ය රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා මාධ්‍යට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු සලකා බලා, ඒ සඳහා සුදුසු සමථයකට එළඹීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය බවයි.

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස