රැකියා දෙන බව රවටා අල්ලස් ගත් දෙපළ පොලිස් දැලේ
Sri Lanka Police
Government Of Sri Lanka
Bribery Commission Sri Lanka
Job Opportunity
By Shehan
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව සදහන් කරයි.
කටිටයගල සහ පදලංගල ප්‍රදේශ වල පදිංචි පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර මොවුන් දෙදෙනා ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
