අධිවේග මාර්ගයේ නාය යෑමකින් දෙදෙනකු ජීවිතක්ෂයට - අතුරුදන් පිරිස සොයා මෙහෙයුම්(විදෙස්)
බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදු වූ නාය යාමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පිරිසක් අතුරුදන්ව තිබේ.
බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |