ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දී සිසුවෙකුමියගිය පුවත

By Sithumi Nov 08, 2022 02:45 PM GMT
Sithumi

Sithumi

Report

ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දීම හේතුවෙන් සිසුවෙකු මියගොස් තිබේ. තිරුක්කෝවිල් ප්‍රදේශයෙන් මේ පුවත වාර්තා වෙනව. 

 තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක 08 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර පන්තියේදී කිසියම් කරුණක් හේතුවෙන්  මත ගැටුමක් ඇතිවී ඇති අතර එහිදී එක් සිසුවකු විසින් ප්ලාස්ටික් හිස් වතුර බෝතලයකින් අනෙක් සිසුවාට පහර දී තිබෙනවා. 

 තිරුක්කෝවිල් පොලිසිය පවසන්නේ පහර කෑමට ලක්වූ සිසුවා සිහි සුන්වී ඇද වැටී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නැමති 13 හැවිරිදි සිසුවෙක් බවයි.