දේවස්ථානයකින් හමුවූ බෝම්බයේ වීඩියෝවක් එළියට..(VIDEO)
Covid 19
Sri lanka
Sequirity
මාස 5 කට පෙර
බොරැල්ලේ දේවස්ථානයක් තුළ තිබී හමුවූ අත් බෝම්බය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද (11) පස්වරු 4.40ට පමණ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල තිබී අත් බෝම්බය සොයාගෙන තිබුණි.
ඒ එම දේවස්ථානයේ වැඩකරන පුද්ගලයෙකු විසින් කරන ලද දැනුම්දීමක් අනුවය. පසුව දේවස්ථානයේ පුජකවරයා විසින් පොලීසියට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ද මැදිහත් වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |