මෙරට ප්‍රධාන බැංකු 02ක ණය ගැන ප්‍රබල හෙළිදරව්වක්..අදාල බැංකු දෙක මෙන්න..

Report

මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අක‍්‍රිය ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 602ක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

රාජ්‍ය බැංකු අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් මෙම මුදල් ප්‍රමාණය රටට අහිමි ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව රාජ්‍ය බැංකුවල විශාල ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය රජය පිළිගත යුතුව ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් හෙතෙම මේ බව කියා සිටියේය.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..