ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් කෝමා තත්ත්වයට පත් වෙලා.. (PHOTOS)
Latest Headlines
By krishani
පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන එමිලි විලිස් (Emily Willis) රෝහල්ගත කෙරිණ.
ඒ මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් ය.
25 හැවිරිදි ඇය දරුණු කෝමා තත්ත්වයකට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බව ඇයගේ පවුලේ ඥාතීන් පැවසීය.
එමෙන්ම ඇය මේ වනවිට කිසිඳු ආකාරයකින් සංවේදීතාවයක් හෝ ප්‍රතිචාරයක් නොදක්වන බව සඳහන් වේ.
ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින නිසා ඇයව බේරාගැනීමේ අරමුණීන් GoFundMe නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා ඇත.
කෙසේ වෙතත්, එම අරමුදල මේ වනවිටත් ඩොලර් 32,500 කට ආසන්න මුදලක් රැස් කර ඇති බව පවුලේ ඥාතීන් කියා සිටියේ ය.
