ICC විසින් නම් කළ ඔක්තොම්බර් මාසයේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න..
By Sithumi
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිව ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.
සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් යන ක්‍රිඩකයින් හොදම ක්‍රිඩකයා වෙනුවෙන් යෝජනා වී තිබුණු නම් අතර පැවතුණි.
පසුගිය තරග වලදි ඉන්දීය නායක විරාට් කෝලි දක්‍ශතා දක්වමින් කන්ඩායම ඉදිරියට ගෙන යාමට කටයුතු කළා.