ලග්න රැසකට සුබ අසුබ කැන්දන අද දවසේ ඔබේ ලග්නයට වාසනාව ගෙනෙන අද ලග්න පලාපල
මේෂ
හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. මූල්‍ය පාලනය ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. වෘෂභ සහකරු හෝ සහකාරිය සමඟ ඉතා සුහදව කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ. හවුල් කටයුතු සාර්ථක වේ.
මිථුන
සතුරු බලපෑම් යටපත් වේ. රැකියා කටයුතුවලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට හැකි වේ.
කටක
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය වේ. ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක දිනයකි.
සිංහ
නිවසේ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වේ. මනසට තරමක නොසන්සුන් බවක් ඇති විය හැක.
කන්‍යා
සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබේ. කෙටි ගමන් බිමන් යෙදේ. අලුත් තොරතුරු දැනගැනීමට ලැබේ.
තුලා
ආර්ථික වාසි සැලසෙන දිනයකි. රසවත් ආහාර පාන භුක්ති විඳීමට අවස්ථාව ලැබේ.
වෘශ්චික
ඔබගේ පෞරුෂය ඉස්මතු වන දිනයකි. උත්සාහයෙන් කරන කටයුතු සාර්ථක වේ. මානසික සහනය හිමි වේ.
ධනු
අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. දුරබැහැර ගමන් හෝ විදේශීය සබඳතා කෙරෙහි සිත යොමු වේ.
මකර
ලාභ ප්‍රයෝජන අත්වන දිනයකි. හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමි වේ. බලාපොරොත්තු ඉටු වේ.
කුම්භ
රැකියා සහ ව්‍යාපාර කටයුතුවල දියුණුවක් දැකගත හැක. ප්‍රභූන්ගේ ඇසුර ලැබේ.
මීන
ආගමික කටයුතුවලට සිත යොමු වේ. පින්කම්වලට සහභාගී වීමට අවස්ථාව ලැබේ. වාසනාවන්ත දිනයකි.