කාන්තා ලෝක කුසලානයට ඉන්දීය බලඇණිය සූදානම්

Report

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නිල වශයෙන් නම් කර තිබේ.

හර්මන්ප්‍රිට් කෞර්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය.

ස්ම්‍රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා, නන්දනි ශර්මා, අරුන්දදි රෙඩ්ඩි, රේණුකා සිං, කරන්ටි ගෞඩ්, ශ්‍රෙයන්කා පටිල් සහ රාධා යාදෙව් මෙම කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩිකාවන් වෙති.

තමිල්නාඩුව හෙල්ලූ විජේගේ ආගමනය - ස්ටාලින්ගේ බලකොටුව බිඳෙයිද?

තමිල්නාඩුව හෙල්ලූ විජේගේ ආගමනය - ස්ටාලින්ගේ බලකොටුව බිඳෙයිද?

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ලබන ජූනි 12 වැනිදා එංගලන්තයේ එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

"ඔබට දරුවන් ලැබෙන්නේ නැහැ" කී වෛද්‍ය නිගමන AI පරදවයි

"ඔබට දරුවන් ලැබෙන්නේ නැහැ" කී වෛද්‍ය නිගමන AI පරදවයි

වසර 25ක බදු බුක්තිය අදින් අවසන් - මහින්දානන්ද පදනම රජයට පවරාගනී

වසර 25ක බදු බුක්තිය අදින් අවසන් - මහින්දානන්ද පදනම රජයට පවරාගනී