මුද්දරප්පලම් හොඳයි කියලා කිව්වට ඒක වතුරේ පොඟවලා කමුද?
By Shehan
ස්වභාවධර්මය විසින් අපට විවිධ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ආහාර ලබා දීල තිබෙනවා.
මුද්දරප්පලම් ද ඉන් එකක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මෙම වියළි මුද්දරප්පලම් වල වර්ණ රාශියක් ඇති අතර කළු වියළි මුද්දරප්පලම් මිහිරි අතුරුපස සෑදීම සඳහා ද යොදා ගනු ලබනවා.

මේ කළු මුද්දරප්පලම් ආහාරයට ගැනීමෙන් අපට විවිධ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. හැබැයි මේවා එහෙමම ආහාරයට ගන්නවා වෙනුවට රාත්‍රී නින්දට යාමට පෙර වතුරේ පොඟවා පසුදා උදෑසන ආහාරයට ගැනීමෙන් ඔබට දෙගුණයක් ප්‍රතිලාභ ගන්න පුළුවන්.
අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මුද්දරප්පලම් ජලයේ පොඟවා ආහාරයට් ගැනීමෙන් තිබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.