ගෝල්ෆේස් යාචකයින්ට රජයෙන් කරන්න යන දේ මෙන්න.
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
ගාලු මුවදොරපිටිය ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ලෙස කටයුතු කරන යාචකයින් සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශය විසින් තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට යාචකයින් 150ක් පමණ සිටින බවට වාර්තා වන අතර එම යාචකයින් හම්බන්තොට රිදියගම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ස්ථාන ගත කිරීමට තීරණය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
