මේ දවස්වල රටේම කොල්ලෝ පිස්සු වට්ටගෙන ඉන්න ලස්සන දොස්තර නෝනා(PHOTOS)
කාලෙන් කාලෙට මුහුණු පොතේ විවිධ මාතෘකා ගැන ටික දවසක් කතා කරනවා. අලුත් මුහුණක් වෙනස්ම දෙයක් දැක්කම ඒ ගැන රටේම කතාබහක් ඇතිවන්නේ සමාජ මාධ්‍ය නිසයි. හොඳ දෙයක් වුනත් නරක දෙයක් වුනත් ඉතාම ඉක්මනින් කා අතරටත් ගෙනියන්න මේ සමාජ මාධ්‍ය අධ්ය සමත් වෙලා තියෙන්නේ විශාල පිරිසක් මෙය බාවිතා කරන නිසයි.
ඉතින් මේ දවස්වලත් ඒ වගේ අලුත් චරිතයක් ගැන හැමෝම කතා කරනවා. ෆොටෝ එහෙමත් ගොඩක් හුවමාරු වෙනවා දකින්න ලැබෙනවා. මෙයා නම් නිලියෙක් එහෙම නෙවෙයි වෛද්යවරියකයේ චයරුප කිහිපයක් තමයි මේ විදියට හුවමාරු වෙන්නේ.
වෛද්‍යවරියක් වුනත් ඇයගේ තිබෙන සුන්දර රූපය නිසාම මේ වනවිට ගොඩක් ප්‍රතිචාර බොහොමයක් මේ තරුණියට ලැබිලා තියනවා. ලංකාවේ තරුණයින්ගේ සිහින කුමරියක් බවට පත්වෙන්නත් ඇයට හැකිවෙලා තියෙන්නේ සුන්දර රුව නිසාමයි.
ඇත්තටම මේ තරම් කතාබහ වෙන තරුනිය කවුද කියලා සොයා බලන්න අපි සිතුවා. ඇයගේ නම ගම, ඇත්තටම මේ දොස්තර නෝනා කෙනෙක්ද එහෙමත් නැත්නම් සාමාන්‍ය චයරුපයක් පමණක්ද කියලා සොයා බැලුවා.
හිතුවා වගේම මේ තරුණිය තවම දොස්තර නෝනා කෙනෙක්නම් නෙවෙයි. එහෙම හිතාගෙන ගොඩක් තරුණයින් මේ චයරුප වලට කමමෙන්ට් එහෙමත් දාලා තිබුනා අනේ මාව ලෙඩවෙලා, හොස්පිටල් අරන් යන්නකෝ වගේ දේවල්. ඇයගේ නම උපේක්ෂා විජයවර්ධන, අනාගතයේදී වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඇය දැනට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් අධ්‍යාපනය ලබනවා.
ඊට අමතරව ගායිකාවක්, නිරුපිකාවක් වශයෙනුත් ඇය කටයුතු කරනවා කියලත් දැනගන්න ලැබුනා. දැනගන්න ලැබෙන විදියට දැනටමත් උපේක්ෂා ආදරවන්තියක්ලු. කොහොම වුනත් වර්තමානය වෙද්දී මේ වගේ අලුත් දේවල් ඉතා ඉක්මනින් හැමෝම අතරට යන නිසා අපිත් සිතුවා මේ ගැන තොරතුරු ටිකක් සොයලා බලලා මේ විදියට අරගෙන එන්නට. ගායනයටත් ගොඩක් දක්ෂ උපේක්ශාගේ ගීත කිහිපයකුත් අපට හමුවුනා.
එහෙනම් මේ තොරතුරු අරගෙන එන ගමන්ම උපේක්ෂාගේ අනාගත බලාපොරොත්තු ඉටු වේවා කියලා අපිත් හදවතින්ම සුභ පතනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |















