මධ්‍යම අධිවේගයේ බාල්ක කඩා වැටේයි. - (PHOTOS)

Highways In Sri Lanka
By Wayomi May 05, 2024 09:35 AM GMT
Wayomi

Wayomi

Report

පෙරේදා පස්වරුවේ, ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.

වෙල් යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මත අතර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඔවුන් පවසන්නේ, මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇති බවයි. 


GalleryGallery