ප්‍රවේශමෙන්! - මින්පසු රූපලාවණ්‍ය ආලේපන මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න.- අනතුරු ඇඟවීමක්.

Sri Lanka Ministry of Consumer Affairs Authority Cosmetics
By Wayomi Oct 30, 2024 03:57 AM GMT
Wayomi

Wayomi

Report

පිටකොටුව ඇතුළු නගර ආශ්‍රිතව රූපලාවණ්‍ය ආලේපන අලෙවි කරන වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති විවිධ ආලේපන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්නැයි පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම රූපලාවණ්‍ය ආලේපනවලින් බහුතරයක් ප්‍රමිතියකින් තොර ඒවා බවත්, ඒවා බොහෝවිට සමට අහිතකර බවත්ය.

ඒවා ප්‍රමිතියෙන් තොරවීම නිසා සමට ඒවායින් හානියක් සිදුවිය හැකි බව පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසනවා.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

ප්‍රවේශමෙන් !! WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන Sri Lanka CERT විසින් භයානක අනතුරු ඇඟවීමක්.

ප්‍රවේශමෙන් !! WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන Sri Lanka CERT විසින් භයානක අනතුරු ඇඟවීමක්.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.