රඹුක්කන සිදුවීම ගැන භාතිය සහ සන්තුෂ් කියූ දේ මෙන්න.
Police
Sri Lanka
Music
Bathiya
Santhush
Rabukkana case
By Aruna
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර වාරයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත ශිල්පින් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කර සිටින්නේ, රඹුක්කන ඇතිවූ සිදුවීම භයංකාර මෙන්ම රටටත්, ජනතාවටත් ඉතා කණගාටුදායක දවසක් බවයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සෑම විටම ක්‍රියාත්මක විය යුතු බවත්, වෙඩි තැබීම තමන් තරයේ හෙළා දකින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
