ඇමෙරිකානු පුරවැසිභාවය ගැන බැසිල්ගෙන් ප්‍රකාශයක්.
By krishani
දේශපාලනය කිරීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නම් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂය වෙනුවෙන් කැප වී වැඩකරන අයව කිසිදවසක අතරමං නොකරන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |