අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ජනතාවට තවත් විශේෂ සහන රැසක්, මුදල් ඇමතිගේ විශේෂ මාධ්‍ය හමුව මෙන්න (VIDEO)

By Sithumi Jan 03, 2022 03:43 PM GMT
Sithumi

Sithumi

Report

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පවත්වන මාධ්‍ය හමුවක් මේවන විට පැවැත්වෙමින් තිබේ මීට පෙර එහි දී රාජ්‍ය සේවකයන් සහ සමෘද්ධිලාභීන්ට ඒ සහන ලබා දෙනු ලැබුවා .

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදු වලින් නිදහස් බවද එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

තවදුරටත් එතුමාගේ සහන සහිත මාධ්‍ය හමුව පහතින් නරඹන්න.